Pansiya Panas Jathakaya

  1. Pansiya Panas Jathaka Potha Writer
  2. Pansiya Panas Jathakaya In Sinhala Pdf
Pansiya Panas Jathakaya

Online Made In Sri Lanka Products and all to any address in Sri Lanka. Large range of online products for home delivery. Kapruka is known for online services realted to Made in Sri Lanka in Sri Lanka. SLT commemorates Vesak with ‘Pansiya Panas Jathaka Katha’ Paintings depicting stories in ‘Pansiya Panas Jathakaya’ will be exhibited along the Baseline road Themed under “Communicating our values to the next generation”, the telecommunication provider of the nation, Sri Lanka Telecom has taken steps to enlightened the public on the noble personal qualities of Bodhisattva. ෴පන්සිය පනස් ජාතක කථා වස්තුව෴Pansiya Panas Jathaka Katha Wasthuwa෴, Kandy. 31,544 likes 151 talking about this.

පන්සිය පණස් ජාතක පොත

පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ජාතක අටුවාව සිංහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය, සාහිත්‍ය ග්‍රන්ථය නම් ‘පන්සිය පනස් ජාතක පොත’ යි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ පූර්ව බෝසත් උත්පත්ති කථා වන බැවින් උත්පත්ති යන අර්ථයෙන් මේ කථා ‘ජාතක’ නම් වේ. මේ, සිංහල පන්සිය පනස් ජාතක පොත ලියැවී ඇත්තේ කුරුණෑගල සමයේ ය. ඒ වනවිට සාමාන්‍ය ජනතාව ජාතකට්ඨකථාවේ ආ ජාතක පුවත් යම් පමණකින් දැන සිටි බව නිසැක ය.

මන්ද යත් පැරණි ගී කාව්‍ය තුනට ම පදනම් වී තිබුණේ ජාතක කථා ය. ඒ හැරුණු විට අමාවතුර, බුත්සරණ ආදී කෘතිවල පටන් ථූපවංශය දක්වා ම ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල ජාතක කථා සැකෙවින් අන්තර්ගත ව තිබිණි. එහෙත් ජාතක කථාවලිය සම්පූර්ණයෙන් කියවා අසා දැනගැනීමට හැකි වූයේ මෙසේ මේ ජාතක පොත ලියැවීමත් සමඟ ය.

මේ ජාතක කථාවලියෙන් බුදුරජාණන් වහන්සේගේ පූර්ව බෝසත් චරිත ප්‍රකාශ වන ආකාරය පරිදි බෝසතුන් වහන්සේ පස් වරක් බ්‍රහ්ම ආත්ම භාවයෙහිවිසි එක් වරක් ශක්‍ර දේවේන්ද්‍රයා ලෙසින් ද දාහතර වරක් දිව්‍යාත්ම භාවවලතිස් එක් වරක් වෘක්ෂ දේව ආත්මවල ද උත්පත්ති ලබා මනුෂ්‍ය ආත්මභාවයෙහි 354 වාරයක් උත්පත්ති ලබා ඇත්තාහ. මහීෂ, සූකර, සස, බණ්ඩුක, කින්නර යන යෝනිවල උත්පත්ති ලබා ඇත්තේ එක් වාරය බැගින් පමණි. අනෙකුත් ආත්ම භාව සිවුපා, පක්ෂි සහ උරග යෝනිවල උත්පත්ති ලබා තිබේ.

.

Themed under “Communicating our values to the next generation”, the telecommunication provider of the nation, Sri Lanka Telecom has taken steps to enlightened the public on the noble personal qualities of Bodhisattva.

This meritorious activity is been presented to the public as a collaboration between SLT, Mobitel and PEO TV. The entire Vesak commemoration of Sri Lanka Telecom will be held under the theme of “A meaningful Vesak celebrations” and the exhibition of stories contained in the Pansiya Panas Jathakaya will be a fitting implementation of the theme.

According to this Vesak commemoration of ‘Veneration of Pansiya Panas Jathakaya’ paintings depicting all the stories in the Jathaka Katha will be exhibited along the Baseline road from Kirulapone to Paliyagoda.

SLT aims to highlight the noble qualities of Buddha as demonstrated in Jathaka Katha. This will give the public who travel from Kirulapone to Paliyagoda to witness all the stories in the Pansiya Panas Jathakaya.

Pansiya Panas Jathaka Potha Writer

The ‘Veneration of Pansiya Panas Jathakaya’ will commence on April 25 and will continue till May 5.

Parallel to this, SLT will decorate roundabout near Borella.

Pansiya Panas Jathakaya In Sinhala Pdf

SLT Telecom committed to building a virtuous society is conducting religious activities on every Poya day and it is the tradition of SLT to conduct innovative programs on important religious days such as Vesak.